ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ගුවන් අනතුරක්- 5 දෙනෙකු මිය යයි

Tuesday, 21 February 2017 - 7:51

%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B8%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A-+5+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සාප්පු සංකීර්ණයක් මතට සැහැල්ලූ ගුවන් යානයක් කඩා වැටීමෙන් එහි ගමන් ගත් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

කෙසේ නමුත්, සාප්පු සංකීර්ණයේ සිටි කිසිවෙකුට ඉන් හානියක් සිදුවී ඇති බවට තොරතුරු ලැබී නොමැති බවයි වික්ටෝරියා පොලීසිය සදහන් කළේ.

මෙල්බර්න් නුවර එසෙන්ඩන් නමැති කුඩා ගුවන් තොටුපළින් ඉහළට නංවා සුළු වේලාවක් ඇතුළත අනතුර සිදුව ඇති අතර, යානයේ එන්ජිමේ දෝෂයක් ඊට හේතුව ලෙස විශ්වාස කෙරෙනවා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories