වසර 20කට පසු ප්‍රථම වරට පළාත් පාලන මැතිවරණ පැවැත්වීමට නේපාලය සූදානම් වනවා.
නේපාල රජයේ අමාත්‍යවරයෙකු ප්‍රකාශ කළේ ලබන මැයි 14 වන දා මෙලෙස පළාත්පාලන මැතිවරණ පැවැත්වීමට කටයුතු යොදන බවයි.
ඒ අනුව එරට ගම්මාන සහ නාගරික ඒකක 700ක අදාළ මැතිවරණ පැවැත්වෙනු ඇති.
මැතිවරණ පැවැත්වීම නේපාලයේ ප්රජාතන්ත්රවාදය තහවුරු කිරීමේ පියවරක් බවයි එරට අග්‍රාමාත්‍ය සහ හිටපු මා ඕවාදී නායක ප්රචණ්ඩා ප්‍රකාශ කළේ.
පළාත්පාලන මැතිවරණයෙන් පසු මහ මැතිවරණය පැවැත්වීමටයි නේපාල රජය සැළසුම් කර ඇත්තේ.

Follow US
Most Viewed Stories