පැවිදි හඬින් චන්ද්‍රකාට චෝදනාවක්

Wednesday, 22 February 2017 - 7:08

%E0%B6%B4%E0%B7%90%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%92+%E0%B7%84%E0%B6%AC%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B6%A7+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ආණ්ඩුව යොදාගනිමින් විදේශ කොන්ත්‍රාත්තු ඉටු කරමින් සිටින බව පැවිදි හඬ සංවිධානය පවසනවා.

එහි සංවිධායක පූජ්‍ය ගලගම ධම්මදස්සී හිමියන් මේ බව කියා සිටියේ කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහිදී අදහස් දැක්වූ පැවිදි හඬ සංවිධානයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කියා සිටියේ ආණ්ඩුවේ ගමනට එරෙහිව ඉදිරියේදී භික්ෂූන් වහන්සේලා දහසකට අධික පිරිසක් කොළඹ නගරයට කැඳවීමට කටයුතු කරන බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories