මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් අදත් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක සහ විශ්වවිද්‍යාල අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල අතර පාර්ලිමේන්තුවේදී සංවාදයක් ඇතිවුණා.
ඒ, එම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියාගේ සුදුසුකම් පිළිබඳව ප්‍රශ්න කිරීමත් සමඟයි.
මේ අතර ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් පස්දෙනා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත්වී පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කරන බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ අද කථානායකවරයාට දැනුම් දුන්නා.
එහිදී ඇතිවූ සංවාදයට ලක්ෂ්මන් කිරිඇල්ල සහ රවුෆ් හකීම් යන අමාත්‍යවරුන්ද මැදිහත්වුණා.

Follow US
Most Viewed Stories