දමන ප්‍රධාන මාර්ගයේදී ලොරියකට මුවදෙනක් බිලි (ඡායාරූප)

Thursday, 23 February 2017 - 19:51

%E0%B6%AF%E0%B6%B8%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%BD%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
දමන, එක්ගල්ඔය ප්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ලොරි රථයකට ගැටී මුවදෙනක් මියගොස් තිබෙනවා.

ඊයේ සවස 5. 30 ට පමණ මෙම අනතුර සිදුවී ඇති බව සඳහන්.

අප වාර්තාකරු සඳහන් කළේ මුවදෙන පාර හරහා පැනීමට උත්සාහ කිරීමේදී මෙම අනතුර සිදුවී ඇති බවයි.

මුවදෙන ලොරියේ ගැටී ඉදිරිපස වීදුරුව ද කඩාගෙන ලොරිය ඇතුළට වැටීමෙනුයි මරණයට පත්වී ඇත්තේ.

අනතුරින් ලොරි රථයේ රියදුරුද තුවාල ලබා ඇති අතර, ඔහු දමන ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර තිබෙනවා.



ඡායාරූප - වසන්ත චන්ද්‍රපාල


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories