ත්‍රී රෝද රථ අනතුරකින් දෙදෙනෙකුට තුවාල (ඡායාරූප)

Friday, 24 February 2017 - 8:36

%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BB%E0%B7%9D%E0%B6%AF+%E0%B6%BB%E0%B6%AE+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
නෝර්වුඩ් ප්‍රදේශයේදී සිදුවු ත්‍රී රෝද රථ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ගම්පොල සිට බගවන්තලාව දක්වා ධාවනය වු ත්‍රී රෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන බෝක්කුවකට පෙරලීමෙනුයි අද උදෑසන මෙම අනතුර සිදුවී ඇත්තේ.

තුවාල ලැබුවන් දෙදෙනා දික්ඔය මුලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

අධික වේගයෙන් ධාවනය වී ඇති ත්‍රී රෝද රථය වේගය පාලනය කර ගැනීමට නොහැකිව අනතුරට ලක්ව ඇතැයි අප වාර්තාකරු සඳහන් කලා.



ඡායාරූප - හැටන් රංජිත් රාජපක්ෂ


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories