කටුකුරුන්ද මුහුදේ අනතුරට ලක්වු බෝට්ටුව පැදවු පුද්ගලයා අත්අඩංගුවට

Friday, 24 February 2017 - 9:31

%E0%B6%9A%E0%B6%A7%E0%B7%94%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%9A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%94+%E0%B6%B6%E0%B7%9D%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B7%80+%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%80%E0%B7%94+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%8F+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
කලුතර කටුකුරුන්ද මුහුදු තීරයේදී අනතුරට ලක්වු බෝට්ටුව පැදවු පුද්ගලයා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම අනතුරින් අනතුරුව ඔහු ප්‍රතිකාර ලබමින් සිටියේ කලුතර නාගොඩ රෝහලේයි.

ඔහු අද කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට ද නියමිත බව පොලිසිය ප්‍රකාශ කළේ.

මගී ප්‍රවාහනයට යොදා ගත් අදාළ ධීවර යාත්‍රාවේ බලපත්‍රය ද රජය මගින් තහනම් කරනු ලැබුවා.

පසුගිය ඉරිදා සිදුවු යාත්‍රා අනතුරින් කුඩා ළමුන් සහ කාන්තාවන් ඇතුලු 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුනා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories