ගංජා කිලෝ 22 යි ග්රෑම් 80 ක් සමග පලෙයි ප්රදේශයේදී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද අලුයම 2 ට පමණ මෝටර් රථයක් නවතා පරීක්ෂා කිරීමේදීයි මෙම ගංජා තොගය හමුවී ඇත්තේ.
මෝටර් රථයේ ඉදිරිපස අසුනේ සිටි පුද්ගලයකු සතුව තිබී ගංජා පාර්සල් 6 ක් සහ පිටුපස අසුනේ තිබී ගංජා පාර්සල් 4 ක් හමුවී තිබෙනවා.
අවුරුදු 25 සහ 37 වයස්වල පසුවන සැකකරුවන් දෙදෙනා වැල්වැටිතුරේ සහ නෙල්ලිඅඩි ප්රදේශවල පදිංචිකරුවන්.
ඔවුන් අද කිලිනොච්චි මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Follow US
Most Viewed Stories