CIA අනාවරණයෙන් පසු සීගිරිය නැරඹීමට එන විදේශීකයන්ට සනීපාරක්ෂක කටයුතු සදහා අවස්ථාව

Friday, 24 February 2017 - 21:51

CIA+%E0%B6%85%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B7%83%E0%B7%93%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%90%E0%B6%BB%E0%B6%B9%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%91%E0%B6%B1++%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%83%E0%B6%B1%E0%B7%93%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B7%83%E0%B6%AF%E0%B7%84%E0%B7%8F+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80
හිරු සී.අයි.ඒ. අනාවරණයෙන් පසු සීගිරිය නැරඹීමට පැමිණෙන විදේශීකයන්ට යම් තරමකට සනීපාරක්ෂක කටයුතු සදහා අවස්ථාව හිමිව තිබෙනවා.

විදේශිකයන්ට මෙතෙක් වැසී තිබු වැසිකිලිවල දොරටු ඊයේ දිනයේ සිට යළි විවෘතව තැබීමට බලධාරින් කටයුතු කර තිබුනා.






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories