බැදුම්කර ගනුදෙනුවේ පරීක්ෂණ වෙනත් මඟකට යොමු කිරීම සඳහා ඊට සම්බන්ධ පාර්ශ්වයන් උත්සාහ ගනිමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී සුනිල් හදුන්නෙත්ති මහතා පවසනවා.
කුරුණෑගල ප්රදේශයේ අද පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
කුරුණෑගල ප්රදේශයේ අද පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
Follow US
Most Viewed Stories