සීගිරියට ප්‍රවිශ්ඨවීමේදී බටහිර දෙසින් පිහිටි ප්‍රධාන දොරටුවට අමතරව නැගෙනහිර දෙසින් දොරටුවක් ඇති බවට මේ වන විට සිදුකර ඇති පුරාවිද්‍යා කැණීම්වලින් අනාවරණ වී ඇති බව මධ්‍යම සංස්කෘතික අරමුදල පවසනවා.
එහි අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන සඳහන් කළේ එම ප්‍රදේශ ගවේෂණ කටයුතු අනාගත පුරාවිද්‍යාඥයින්ට භාර දෙන බවයි.
කෙසේ වෙතත්, උතුර, දකුණ, නැගෙනහිර සහ බටහිර යන දිශා හතරෙන්ම සීගිරියෙහි ප්‍රවිශ්ඨ දොරටු ඇති බවට ද මත පළ වනවා.
1831, 1835 යන කාලවකවානුව තුළ ජොනතම් ෆර්බර්ස් නැමැති විදේශිකයෙකු සීගිරිය අවට ප්‍රදේශවල කළ සංචාරයකදී සීගිරිය පිළිබද මුල්ම අනාවරණ කරගෙන තිබුණා.
1890 වර්ෂයේ එච්.සී.පී. බෙල් නමැති පුරාවිද්‍යාඥයා සීගිරියෙහි මුල්ම පුරාවිද්‍යා කැණීම් ආරම්භ කළා.
ඉන් පසුව මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරීන් එහි යළි කැණීම් ආරම්භ කිරීමටයි කටයුතු කළේ.
සීගිරියෙහි ඇති සිංහපාදය සම්බන්ධයෙන් මේ වන විට මතභේදාත්මක තත්ත්වයක් හටගෙන ඇති අතර ඇතැමුන් පවසන්නේ එහි සටහන්ව ඇත්තේ ගුරුළු පාදයක් බවයි.
කෙසේ වෙතත්, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ මේ වන විට සිදුකර ඇති පර්යේෂණ මගින් එය සිංහයෙකුගේ පාදයක අනුරුවක් බව අනාවරණ වී ඇති බවයි.
රාවණා රජු සමයේ සීගිරිය තැනූ බවට මත පළ කරන අතර, ඒ සමයේ කුවේර නමැති ප්‍රධානියෙකු පිළිබදව ද ඇතැමුන් විවිධ කරුණු හෙළි කර තිබෙනවා.
කෙසේ වෙතත් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන කියා සිටියේ මේ වන විට සිදුකළ පුරාවිද්‍යා කැණීම්වලින් අනාවරණ වී ඇත්තේ සීගිරිය කාශ්‍යප රජතුමාගේ නිර්මාණයක් බවටයි.
රාවණා රජු සමයේ ගිරිනගර් 7ක් පැවති බවට ඇතැමුන් කර ඇති අනාවරණය පිළිබදව ද මධ්‍යම සංස්කෘති අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන පැහැදිලි කළා.

Follow US
Most Viewed Stories