නාසා ආයතනයෙන් රන් - කැටපත් දුරේක්ෂයක් උඩුගුවනට

Saturday, 25 February 2017 - 14:06

%E0%B6%B1%E0%B7%8F%E0%B7%83%E0%B7%8F+%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+-+%E0%B6%9A%E0%B7%90%E0%B6%A7%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%8B%E0%B6%A9%E0%B7%94%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B6%A7
පෘථිවියේ සිට සැතපුම් මිලියන සංඛ්‍යාත දුරකින් පිහිටි තාරකා සහ ග්‍රහ වස්තු පිළිබදව ගවේෂණය සඳහා රන් කැටපත්වලින් සමන්විත නව අභ්‍යාවකාශ දුරේක්ෂයක් ඇමරිකානු නාසා ආයතනය මගින් නිර්මාණය කර තිබෙනවා.

ඩොලර් බිලියන 8ක් වැය කර ඇති මෙම දුරේක්ෂය මගින් සූර්යග්‍රහ මණ්ඩලය නිර්මාණයවීමේදී ඇති වූ මුල්ම ආලෝකය ද ග්‍රහණය කර ගැනීමට අපේක්ෂිතයි.

එමෙන්ම විශ්වයේ ඇති බ්ලැක්හෝල් හෙවත් කළු කුහර ඇතුළු අසාමාන්‍ය සංසිද්ධීන් මෙමගින් ගවේෂණය කරනු ඇති. කෙසේ නමුත්, මෙම දුරේක්ෂය උඩු ගුවනට යොමු කෙරෙනු ඇත්තේ ලබන වසරේදියි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories