කරදියනාරු මාවඩිඔය ගඟ අසලදී වන අලි ප්රහාරයකට ලක්වීමෙන් පුද්ගලයකු මියගොස් තිබෙනවා.
අද අලුයම 4 ට පමණ ඔහු වන අලි ප්රහාරයට ලක්ව ඇති බවයි පොලිසිය සඳහන් කලේ.
මෙලෙස මියගොස් ඇත්තේ කරදියනාරු ප්රදේශයේම පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙක්.
පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා මෘත ශරීරය මඩකලපුව රෝහලේ තැන්පත් කර තිබෙනවා.

Follow US
Most Viewed Stories