අම්බලන්ගොඩ, තල්ගස්ගොඩ ප්රදේශයේ වෙළදසැලක් තුල දී පුද්ගලයෙක් කාන්තාවකගේ රන්මාලයක් කොල්ලකා පලා යෑමට උත්සහ කර තිබෙනවා.
පසුව ප්රදේශවාසීන් එක්ව එම පුද්ගලයා අල්ලා, පහරදී ඒ අසල තිබු බස් නැවතුම්පොළේ ගැට ගසා ඇති බව අප වාර්තාකරු පැවසුවා.
ප්රදේශවාසීන්ගේ දැනුම් දීමෙන් අනතුරුව බටපොල පොලිසියේ නිලධාරීන් පැමිණ සැකකරු අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.

Follow US
Most Viewed Stories