ආණ්ඩුව සිදුකරන්නේ ජනතා අපේක්ෂාවන් නොවේ - ජවිපෙ

Sunday, 26 February 2017 - 19:59

%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%9A+-+%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99
රටේ ජනතාවගේ අවශ්‍යතාවය සොරුන් ඇල්ලීමට වුවද ආණ්ඩුවේ සැලසුම වී ඇත්තේ දූෂණ වංචා සිදුකිරීම බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ බව සදහන් කළේ කුරුණෑගල - රත්ගල්ල ප්‍රදේශයේ අද පැවති ජනහමුවකට එක්වෙමින්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories