අලුතින් හිතන්න යැයි අගමැති හිටපු ජනපතිට කියයි

Monday, 27 February 2017 - 13:01

%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%BA%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
සාම්ප්‍රදායික ක්‍රමයෙන් බැහැරවී නවීන ක්‍රමයට සිතීම ආරම්භ කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපති මහිින්ද රාජපක්ෂගෙන් ඉල්ලීමක් කරනවා.

ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී හිටපු ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කිරීමට තමන් බලාපොරොත්තු වන  බවයි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට කොළඹදී අද එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories