ඕල්කට් මාවතේ දැඩි වාහන තදබදයක්

Monday, 27 February 2017 - 13:24

%E0%B6%95%E0%B6%BD%E0%B7%8A%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B6%AD%E0%B7%9A+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%AD%E0%B6%AF%E0%B6%B6%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
විශ්‍රාමික ආබාධිත රණවිරුවන් පිරිසක් පවත්වන විරෝධතාවක් හේතුවෙන් කොළඹ - කොටුව දුම්රියපල ඉදිරිපිටින් දිවෙන  ඕල්කට් මාවතේ රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.

එහි සිටින හිරු වාර්තාකරු ප්‍රකාශ කළේ සේවා විශ්‍රාම වැටුපක් ඉල්ලා ආරම්භ කළ විරෝධතාව පිළිබඳ සාකච්ඡා කිරීමට ජනාධිපති කාර්යාලයට අද උදෑසන ගිය තම නියෝජිතයින් පැමිණීම ප්‍රමාද බව පවසමින් ඔවුන් මාර්ගයේ බිම වාඩිවී මෙලෙස විරෝධතාවයේ නිරතවන බවයි.

මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories