ඔස්කාර් සම්මාන උළෙලේ කළු ජාතිකන්ගේ නැගී එම පිළිබඳව අන්තර්ජාලයේ විවිධ මත

Monday, 27 February 2017 - 19:03

%E0%B6%94%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1+%E0%B6%8B%E0%B7%85%E0%B7%99%E0%B6%BD%E0%B7%9A+%E0%B6%9A%E0%B7%85%E0%B7%94+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%93+%E0%B6%91%E0%B6%B8+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3%E0%B7%80+%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%B0+%E0%B6%B8%E0%B6%AD
මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ නැගී එන සම්මාන දිනා ගැනීමට කළු ජාතිකයන් සමත්වීම පිළිබඳව අන්තර්ජාලයේ විවිධ මත පළකොට තිබෙනවා.

මෙවර හොඳම සහාය නළුවාට හිමි සම්මානය දිනාගත් Mahershala Ali, ලොව ප්‍රථම වරට ඔස්කාර් සම්මානයක් දිනාගත් මුල්ම මුස්ලිම් ජාතිකයා බවට පත්වීම සහ හොඳම සහාය නිළිය ලෙස Viola Davis පත්වීම මඟින් මෙවැනි මත පළකිරීම් සිදුවන බවයි  සඳහන් වන්නේ.

Moonlight චිත්‍රපටය කළු ජාතිකයින් ආශ්‍රය කොටගනිමින් නිර්මාණය වූවක් හේතුවෙන් මෙවර ඔස්කාර් උළෙලේ සුදු ජාතිකයින්ට සාපේක්ෂව කළු ජාතිකයන් පිරිසද වැඩිව තිබූ බවයි අන්තර්ජාලයෙහි සඳහන් වන්නේ.

කෙසේ වෙතත් අධ්‍යක්ෂකවරුන්ගේ මතය වී ඇත්තේ චිත්‍රපට නිර්මාණකරණයේදී අධ්‍යක්ෂකවරුන් මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු නොකරන බවයි.






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories