බැදුම්කර කොමිසම හෙට මහ බැංකුවට

Tuesday, 28 February 2017 - 14:27

%E0%B6%B6%E0%B7%90%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%B8%E0%B7%84+%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94%E0%B7%80%E0%B6%A7
හෙට සිදුවන මහබැංකු බැඳුම්කර නිකුතුව නිරීක්ෂණය කිරීම සඳහා ප්‍රශ්නගත බැඳුම්කර නිකුතුව පිළිබඳ කරුණු සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසන් සභාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව හෙට දිනයේදී කොමිසමේ සාමාජිකයින් මහ බැංකුව වෙත යාමට නියමිතයි.

මේ අතර, මුදල් අමාත්‍යාංශයේ ලේකම් අචාර්ය එච්.එස්. අමරතුංග අද දෙවන වරටත් බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කල කොමිසම හමුවේ අද පෙනී සිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories