විදේශ ඇමති මංගල ජගත් මානව හිමිකම් කවුන්සිලය අමතයි

Tuesday, 28 February 2017 - 15:06

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD+%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B6%BA+%E0%B6%85%E0%B6%B8%E0%B6%AD%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකා රජය ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් සුරක්ෂිත කිරීම සඳහා සාධනීය පියවර රැසක් පසුගිය අවුරුදු දෙකක කාලය තුළ ක්‍රියාත්මක කර ඇති බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර අද ප්‍රකාශ කළා.

ඒ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 34 සැසිවාරය ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී අමතමින්.

එහිදී වැඩිදුරටත් ඔහු කියා සිටියේ  සියලූ ජාතීන් සමඟ සහයෝගයෙන් වැඩකටයුතු කරමින් ලක් රජය දිනෙන් දින ඉදිරියට යමින් සිටින බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories