පානීය ජලය ඉල්ලා විරෝධතාවක් (ඡායාරූප)

Tuesday, 28 February 2017 - 16:03

%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B7%93%E0%B6%BA+%E0%B6%A2%E0%B6%BD%E0%B6%BA+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
විරෝධතාවක් හේතුවෙන් අම්පාර දමන අම්බලන්ඔය - නීත්ත මාර්ගයේ ගමනාගමනය අඩාල වී තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කලේ පානීය ජලය ඉල්ලා ප්‍රදේශවාසීන් මෙම විරෝධතාවයේ නිරතව සිටි බවයි.

අද පෙරවරු 10 ට පමණ ආරම්භ වු විරෝධතාව පළාත් සභා මන්ත්‍රී මෙත්තානන්ද සිල්වාගේ මැදිහත් වීමෙන් අවසන් වු බව අප වාර්තාකරු සඳහන් කලා.

ජලය කඩිනමින් ලබාදෙන බවට ඔහු ලබාදුන් පොරොන්දුවකින් පසුව විරෝධතාකරුවන්  විසිර ගොස් තිබෙනවා.



ඡායාරූප - අම්පාර සමන් චන්ද්‍රතිලක


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories