මොරගහහේනෙන් හමුවු වෑන් රථය ගැන තොරතුරු හෙළිවෙයි

Tuesday, 28 February 2017 - 17:28

%E0%B6%B8%E0%B7%9C%E0%B6%BB%E0%B6%9C%E0%B7%84%E0%B7%84%E0%B7%9A%E0%B6%B1%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%94+%E0%B7%80%E0%B7%91%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
මොරගහහේන නගරයෙන් හමුවු වෑන් රථය කලුතරදී බන්ධනාගාර බස් රථයට වෙඩි තැබීමට පැමිණී සැකකරුවන් පළාගිය වෑන් රථය බවට තහවුරු වී තිබෙනවා.

පොලිසිය සිදුකල විමර්ශණවලදී මේබව හෙළිවී ඇත්තේ.

මොරගහහේන නගරයේ තිබියදී මෙම වෑන් රථය අද උදෑසන සොයා ගත් බවයි මොරගහහේන පොලීසිය ප්‍රකාශ කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories