සිරියාවට එරෙහි යෝජනාව පරාජයට පත් කරයි

Wednesday, 01 March 2017 - 7:58

%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
රසායනික අවි භාවිතය සම්බන්ධයෙන් එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් සිරියාවට සම්බාධක පැනවීමට කල යෝජනාව සම්බන්ධයෙන් රුසියාව සහ චීනය නිෂේධ බලය භාවිත කර පරාජයට පත් කර තිබෙනවා.

සිරියාවට එරෙහිව මීට පෙර ගෙන එනු ලැබූ සම්බාධක යෝජනා රුසියාව 7 වතාවක් පරාජයට පත් කර ඇති අතර චීනය 6 වතාවක් එම යෝජනාවට එරෙහි වී ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

සිරියාව රසායනික අවි භාවිතය නවතන බවට රුසියාව සහ ඇමෙරිකාව 2011 වසරේ දී ගිවිසුමකට ද එළඹුණා.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories