Hirunews Logo
%E0%B6%86%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B7%85%E0%B6%9C%E0%B7%99%E0%B6%AF%E0%B6%BB+%E0%B6%B8%E0%B7%94%E0%B6%B1%E0%B7%94%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F+%E0%B6%AF%E0%B7%99%E0%B6%B4%E0%B7%92%E0%B7%85+%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B7%93++%E0%B6%9A%E0%B6%A9%E0%B7%94+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%94+%E0%B6%BA%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B6%9A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
Monday, 20 March 2017 - 13:56
ආච්චිගේ මළගෙදර මුනුපුරාලා දෙපිළ බෙදී කඩු පොලු යුද්ධයක (ඡායාරූප)
104,817

Views
මඩකලපුව, ආරයම්පති කර්බලා ප්‍රදේශයේ නිවසක ඇති වූ ආරවුලක් හේතුවෙන් ගැබිණි කාන්තාවක් ඇතුලූ පුද්ගලයින් 07 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

අදාළ නිවසේ මියගිය කාන්තාවකගේ දේහය තැන්පත් කර තිබූ අතර අවමංගල්‍ය කටයුතු සඳහා පැමිණි දරු මුණුපුරන් අතර මෙම ගැටුම හටගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මියගිය අදාළ මිත්තණියගේ මරණය සැකසහිත බවට එක් පාර්ශවයක් පැවසීම හේතුවෙන් මෙම ගැටුම හටගෙන තිබෙනවා.

තියුණු ආයුධවලින් පහරකෑම නිසා තුවාල ලැබූවන් මඩකලපුව ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර, බරපතල තත්ත්වයෙන් පසු වූ එක් පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇති බව සඳහන්.







Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
ඒ-9 මාර්ගයේ අධික මීදුමක්
Tuesday, 13 February 2018 - 14:26
මේ දිනවල උතුරු ප්‍රදේශයේ  බොහෝ ස්ථානවලට උදෑසන කාලයේදී අධික මීදුම් තත්වයක් පවතින බව වාර්තාවනවා.මෙවැනි... Read More
News Image
Hiru News Programme Segments
2,869 Views
14,705 Views
494 Views
1,261 Views
957 Views
16,159 Views
Top