Hirunews Logo
%E0%B6%BD%E0%B7%9C%E0%B7%80%E0%B6%B8+%E0%B6%9A%E0%B7%85%E0%B6%B9%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%91%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%85+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
Monday, 20 March 2017 - 14:40
ලොවම කළඹමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රහාරය එල්ලකළ ත්‍රස්ත නායකයා මරුට
116

Shares
14,002

Views
ලොව ප්‍රබල ත්‍රස්ත නායකයෙකු ඩ්‍රෝන් ප්‍රහාරයකින් මියගිය බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 2009 වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පකිස්ථානයේ ලාහෝරයේදී එල්ලවූ ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන ත්‍රස්ත නායකයෙකු බවටයි සැකපළකරන්නේ.

ඇමෙරිකානු ආරක්ෂක අංශ එල්ලකළ ඩ්‍රෝන් ප්‍රහාරයකින් මොහු මියගොස් ඇති බවයි එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ Qari Yaseen නම් ත්‍රස්ත නායකයායි.



 2009 වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පකිස්ථානයේ ලාහෝරයේදී එල්ලවූ ප්‍රහාරය පහතින්

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
පෙත්තගම පුරාණ රජමහා විහාර රක්ෂිතයේ මහා පරිමාණයේ දැවජාවාරමක්
Wednesday, 11 October 2017 - 11:23
පුත්තලම,මහකුඹුක්කඩවල ප්‍රදේශයේ පිහිටා ඇති ඵෛතිහාසික මෙන්ම පෞරාණික වැදගත්කමකින් සමන්විත පෙත්තගම... Read More
News Image
Hiru News Programme Segments
559 Views
397 Views
5,396 Views
3,929 Views
25 Views
13,486 Views
Top