Hirunews Logo
%E0%B6%B1%E0%B7%9D%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B7%9A+%E0%B6%BD%E0%B7%9C%E0%B7%80+%E0%B6%B4%E0%B7%93%E2%80%8D%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8+%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
Monday, 20 March 2017 - 16:00
නෝර්වේ ලොව පී‍්‍රතිමත්ම රට බවට පත්වෙයි
17,772

Views
ලොව සතුටින්ම සිටින රටවල් පිළිබඳ 2017 වසරේ වාර්තාව අද නිකුත් වූ අතර එහිදී ඩෙන්මාර්කය අභිබවා පළමු තැන හිමි කර ගැනීමට නෝර්වේ රාජ්‍යය සමත් වී තිබෙනවා.

මෙම වාර්තාව ජගත් සංවිධානය විසින් සකසනු ලබන්නේ සමාජ සුරක්ෂිතතාව, ජනතාවගේ සුබසාධනය සහ සමානාත්මතාව වැනි කරුණු සලකා බලමින්.

ඩෙන්මාර්කය, අයිස්ලන්තය, ස්විට්සර්ලන්තය, පින්ලන්තය, නෙදර්ලන්තය, කැනඩාව, නවසීලන්තය,  ඕස්ට්‍රේලියාව සහ ස්වීඩනය සන්තුෂ්ටිය පිළිබද ලෝක දර්ශකයේ පළමු ස්ථාන 10ට ඇතුළත් වන අනෙක් රටවල් වනවා.

දකුණු සුඩානය, ලයිබීරියාව, ගිනියා, ටෝගෝ සහ රුවන්ඩාව එහි අනෙක් අන්තයයි.

රටවල් 155ක් මෙම දර්ශකය මගින් ඇගයීමට ලක් කර ඇති අතර ශ්‍රී ලංකාවට එහි හිිමි වී ඇත්තේ 120 වන ස්ථානයයි.

2015 වසරේදී  132 වන ස්ථානයේ පසු වූ ශ්‍රී ලංකාව පසුගිය වසරේ සන්තුෂ්ටියය පිළිබද ලෝක දර්ශකයේ 117 වන ස්ථානය හිමි කර ගත්තා.

ඒ අනුව මේ වසරේ ශ්‍රී ලංකාවේ වර්ගීකරණය ස්ථාන 3කින් පහත වැටී තිබෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
විල්පත්තුවේ දිවි ගෙවන දිවියන්ගේ දිවි රැඟුම්
Friday, 15 June 2018 - 20:06
විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ මේ දිනවල ශ්‍රී ලංකාවට අවේනික දිවියන් බහුලව දැකිය හැකිබව වාර්තා... Read More
News Image
Hiru News Programme Segments
592 Views
3,758 Views
4,427 Views
3,674 Views
69 Views
34,945 Views
Top