Hirunews Logo
%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%82+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BA%E0%B7%99%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%B1%E0%B7%80+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
Monday, 20 March 2017 - 16:28
පිරිමින් ස්වයං වින්දනයේ යෙදීමට එරෙහිව නව නීතියක් පැනවීමට යෝජනාවක්
257

Shares
30,854

Views
පිරිමි පුද්ගලයන් ස්වයං වින්දනයේ යෙදීමට එරෙහිව නීති පැනවීමට දේශපාලනඥවරියක් විසින් යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

මෙලෙස ලොව පුරා අවධානය තමන් වෙත යොමු කරගිනිමින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ ටෙක්සාස් ප්‍රාන්ත මහජන මන්ත්‍රී මණ්ඩල සාමාජිකාවක වන ජෙසිකා ෆැරාර් විසින්.

මෙම යෝජනාව ඉදිරිපත් කරමින් ඇය වැඩිදුරටත් සඳහන්කර ඇත්තේ සිය නීති කෙටුම්පතේ අරමුණ නොඉපදුණු දරුවන් ආරක්ෂා කිරීම බවයි.

ජෙසිකා ෆැරාර් ප්‍රකාශ කරන්නේ සෞඛ්‍ය සේවා ස්ථානයක අවශ්‍යතාවක් සඳහා නොවන අවස්ථාවකදී කෙරෙන ජන්මාණු මුදාහැරීමක් සඳහා ඩොලර් 100 ක දඩයක් නියම කළ යුතු බවයි.

කාන්තාවන්ට තම ගර්භණීභාවය පවත්වාගත යුතුද, නැතිද යන්න තීරණය කිරීම වළකාලමින් ටෙක්සාස් ප්‍රාන්තය විසින් පනවා ඇති නීතිවලට වඩා තමා ගෙන එන යෝජනාව දරුණු නොවන බවයි ඇය මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.


Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
පෙත්තගම පුරාණ රජමහා විහාර රක්ෂිතයේ මහා පරිමාණයේ දැවජාවාරමක්
Wednesday, 11 October 2017 - 11:23
පුත්තලම,මහකුඹුක්කඩවල ප්‍රදේශයේ පිහිටා ඇති ඵෛතිහාසික මෙන්ම පෞරාණික වැදගත්කමකින් සමන්විත පෙත්තගම... Read More
News Image
Hiru News Programme Segments
559 Views
397 Views
5,396 Views
3,929 Views
25 Views
13,486 Views
Top