Hirunews Logo
%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%B6%E0%B6%BD%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%BB%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%B1%E0%B6%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
Monday, 20 March 2017 - 17:52
අධිබලැති විදුලි රැහැනක ගැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට
169

Shares
20,284

Views
මාතලේ නගරය ආසන්නයේ ගොඩනැගිල්ලක් අලුත්වැඩියා කරමින් සිටි පුද්ගලයෙකු අධිබලැති විදුලි රැහැනක ගැටී අද උදෑසන මිය ගොස් තිබෙනවා.

පොලීසිය සදහන් කළේ අදාළ පුද්ගලයා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බවයි.

ඔහු මාතලේ මෝලන්දපිටිය ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයෙක්.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
සයිටම් විරෝධයක් නිසා ගාල්ල යුද පිටියක් වෙයි
Thursday, 22 June 2017 - 18:09
සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන්නැයි ඉල්ලා ඊයේ කොළඹ පැවති විරෝධතාවට පහරදීමට එරෙහිව... Read More
News Image
Hiru News Programme Segments
64 Views
5,387 Views
4,041 Views
169 Views
20,303 Views
59,239 Views
Top