Hirunews Logo
%E0%B6%AF%E0%B7%90%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%9A%E0%B7%92%E0%B6%B9%E0%B7%94%E0%B6%BD%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%8F+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9C%E0%B7%92%E0%B6%BD+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%96+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7
Monday, 20 March 2017 - 18:07
දැවැන්ත කිඹුලෙක් විසින් කුඩා දරුවෙකු ගිල දැමූ වීඩියෝවක් අන්තර්ජාලයට
19,831

Views
අවුරුදු අටක කුඩා දරුවෙකු ගිල දැමූ දැවැන්ත කිඹුලෙකු මරාදැමූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙම සිදුවීම වාර්තාවන්නේ සිම්බාබ්වේ හි ග්‍රාමීය ප්‍රදේශයකින්.

කිඹුලා විසින් කුඩා දරුවා ගිල දමා ඇති බවට අනාවරණය වීමත් සමඟ ප්‍රදේශවාසීන් විසින් කිඹුලා වෙඩිතබා ඝාතනය කර තිබෙනවා.

කිඹුලා මරාදැමීමෙන් අනතුරුව සිරුර පලා දරුවාගේ සිරුරු කොටස් එලියට ගන්නා අයුරු දැක්වෙන සංවේදී වීඩියෝවක්ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

 සංවේදී දර්ශන සහිතයි...




Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
විල්පත්තුවේ දිවි ගෙවන දිවියන්ගේ දිවි රැඟුම්
Friday, 15 June 2018 - 20:06
විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ මේ දිනවල ශ්‍රී ලංකාවට අවේනික දිවියන් බහුලව දැකිය හැකිබව වාර්තා... Read More
News Image
Hiru News Programme Segments
592 Views
3,758 Views
4,427 Views
3,674 Views
69 Views
34,945 Views
Top