Hirunews Logo
%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B8%E0%B7%9A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B7%9A+%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%9A%E0%B6%9A%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%AF%E0%B7%96+%E0%B6%87%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%85+%E0%B6%BA%E0%B7%94%E0%B6%9C%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A
Monday, 20 March 2017 - 19:37
මහනුවර බස්නායක නිලමේවරයෙකුගේ නිවසේ අලි කකුල් වලින් සැදූ ඇත් දළ යුගලක්
13,053

Views
මහනුවර ඓතිහාසික ශ්‍රී කතරගම දේවාලයේ බස්නායක නිලමේ ගැමුණු බණ්ඩාර වලිසුන්දරට අයත් තලාතුඔය පිහිටි නිවසෙහි තිබී ඉපැරණි අලි කකුල් දෙකකින් නිම වූ ඇත් දළ යුගලක් වනජීවි භාරයට ගෙන තිබෙනවා.

වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත අද උදෑසන ඔහුගේ නිවස පරීක්ෂා කළ අවස්ථාවේදී අලි කකුල් දෙකක අස්ථිවලින් නිමවූ මෙම දළ යුගලය සොයාගෙන ඇති අතර, අනවසරයෙන් සත්ත්ව අස්ථි කොටස් ළඟ තබා ගැනීමේ චෝදනාව මත ඒවා වනජීවි භාරයට ගෙන ඇති බවයි තලාතුඔය පොලීසිය සදහන් කළේ.

කෙසේ වෙතත්, බස්නායක නිලමේ ගැමුණු බණ්ඩාර වලිසුන්දර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ තමාට පරම්පරාවෙන් හිමි වූ බලපත්‍ර සහිත ඇත් දළ යුගලක් තමන් සතුව පවතින බවයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
විල්පත්තුවේ දිවි ගෙවන දිවියන්ගේ දිවි රැඟුම්
Friday, 15 June 2018 - 20:06
විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ මේ දිනවල ශ්‍රී ලංකාවට අවේනික දිවියන් බහුලව දැකිය හැකිබව වාර්තා... Read More
News Image
Hiru News Programme Segments
592 Views
3,758 Views
4,427 Views
3,674 Views
69 Views
34,945 Views
Top