Hirunews Logo
%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%8F%E0%B7%80+%E0%B6%B0%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%84%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%9A
Monday, 20 March 2017 - 19:53
කොට්ටාව ධර්මපාල විද්‍යාලයේ නව විදුහල්පති ඉල්ලා අස්වේ
29

Shares
3,584

Views
කොට්ටාව ධර්මපාල විද්‍යාලයේ නව විදුහල්පති කේ.කේ.විජේරත්න සිය තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඒ, ඔහුට පාසලේ සිසුන්ගෙන් සහ මව්පියන්ගෙන් එල්ල වූ විරෝධය හේතුවෙන්.

අද දහවල් කාලයේද නව විදුහල්පතිවරයාට විරෝධය පළ කරමින් කළුපටි පැළඳ විදුහල ඉදිරිපිටට පැමිණි මව්පියන් පිරිසක් උද්ඝෝෂණයේ නිරත වූ අතර සිසුන් පාසල තුළ රතිඤ්ඤා පත්තු කරමින් නොසන්සුන්කාරි ලෙස හැසිරුණා.

එහිදී පාසලේ පාලන අධිකාරිය දෙමව්පියන්ට දැනුම් දී ඇත්තේ විදුහල්පතිවරයා ඉල්ලා අස්වී ඇති බවයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මඩු දේව මෑණියන්ගේ ආශිර්වාදය ලබා ගන්න ලක්ෂ හතක ජනතාවක් (ඡායාරූප)
Tuesday, 15 August 2017 - 16:41
මන්නාරම මඩු දේවස්ථානයේ මංගල්ලය අගරදගුරු අතිපූජ්‍ය මැල්කම් රංජිත් කාදිනල් පියතුමා ඇතුළු රදගුරු... Read More
News Image
Hiru News Programme Segments
210 Views
10,059 Views
4,715 Views
1,715 Views
217 Views
5,277 Views
Top