Hirunews Logo
%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F+%E0%B7%83%E0%B7%84%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%92+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%92+%E0%B6%BD%E0%B6%AF%E0%B7%84%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92+%E0%B6%AF%E0%B7%9A+%E0%B6%B6%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
Monday, 20 March 2017 - 20:52
ජනතා සහයෝගය නිසි පරිදි ලදහොත් කළහැකි දේ බැසිල් කියයි
5

Shares
693

Views
ජනතා සහයෝගය නිසි පරිදි ලදහොත් කොළඹ මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂය සතු බලය ඉතිහාසයේ පළමු වරට පෙරළීමට සිය පක්ෂයට හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.

රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ ඊයේ පස්වරුවේ මැදකොළඹ ප්‍රදේශයේ පැවැති ජන හමුවකදීයි.

- බැසිල් රාජපක්ෂ

- මේ පක්ෂයට නායකත්වය දෙන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වය අපිට තියෙන නිසයි. ඔබගේ ශක්තිය අපට දුන්නොත් පළවෙනි වතාවට කොළඹ මහ නගර සභාව එක්සත් ජාතික පක්ෂය පරද්දලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කිරීම අපි ආරම්භ කරනවා. අපිව ගෙන්වනවා හැමදාම FCIDයට. දවසක් රාළහාමි කෙනෙක් මගෙන් අහනවා. ඔබ ආර්ථික සංවර්ධන ඇමතිතුමා අහනවා. මම කියනවා ඔව් කියලා. ඊළග ප්‍රශ්නය මොකක්ද? මගෙන් අහනවා ආර්ථික සංවර්ධනය සහ මාතෘ සායන අතර ඇති සම්බන්ධය මොකක්ද? මොකක්ද මම කියන්නේ මම ගිහිල්ලා තියෙවෑ ඕවට. මං කිව්වා ඉතිං අනේ රාළහාමි ඔයා අම්මාගෙන් අහගන්න.


Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
ඒ-9 මාර්ගයේ අධික මීදුමක්
Tuesday, 13 February 2018 - 14:26
මේ දිනවල උතුරු ප්‍රදේශයේ  බොහෝ ස්ථානවලට උදෑසන කාලයේදී අධික මීදුම් තත්වයක් පවතින බව වාර්තාවනවා.මෙවැනි... Read More
News Image
Hiru News Programme Segments
2,869 Views
14,705 Views
494 Views
1,261 Views
957 Views
16,159 Views
Top