Hirunews Logo
%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%96%E0%B7%82%E0%B7%93+%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8A+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%84+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B8%E0%B7%84%E0%B6%AD%E0%B7%8F+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
Monday, 20 March 2017 - 21:39
ක්ෂූෂී යින් ඊ කුමරිය සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක්
6

Shares
823

Views
චීන ෆූජියෑන් ප්‍රාන්තයේ ශ්‍රී ලාංකීය කුමරිය වන ක්ෂූෂී යින් ඊ කුමරිය සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් පැවත්වුනා.

ක්ෂූෂී යින් ඊ කුමරිය කෝට්ටේ රාජධානියේ 6 වන පරාක්‍රමබාහු රජ පෙළපතින් පැවත එන චීන ෆූජියෑන් ප්‍රාන්තයේ ශ්‍රී ලාංකීය කුමරියයි.

ක්ෂූෂී යින් ඊ කුමරිය ඇතුළු දූත පිරිස සහ හිටපු ජනපතිවරයා අතර හමුව ඊයේ ඔහුගේ නිල නිවසේදී සිදුවුණා.




Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මඩු දේව මෑණියන්ගේ ආශිර්වාදය ලබා ගන්න ලක්ෂ හතක ජනතාවක් (ඡායාරූප)
Tuesday, 15 August 2017 - 16:41
මන්නාරම මඩු දේවස්ථානයේ මංගල්ලය අගරදගුරු අතිපූජ්‍ය මැල්කම් රංජිත් කාදිනල් පියතුමා ඇතුළු රදගුරු... Read More
News Image
Hiru News Programme Segments
210 Views
10,059 Views
4,715 Views
1,715 Views
217 Views
5,277 Views
Top