Hirunews Logo
%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%96+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%99%E0%B6%B6%E0%B6%BD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+1900%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
Tuesday, 21 March 2017 - 8:51
භාර නොවූ හමුදා සෙබලුන් 1900ක් අත්අඩංගුවට
54

Shares
6,594

Views
පොදු සමා කාලයේදී ත්‍රිවිධ හමුදාව වෙත භාර නොවූ සාමාජිකයින් 41,000ක් අතරින් 1994 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක, බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න පවසනවා.

අත්අඩංගුවට ගත් පිරිස අතරින් 1570ක පිරිසක් යුද හමුදා සාමාජිකයන් වන අතර ඉන් තුන් දෙනෙකු යුද හමුදා නිලධාරීන් වන බවයි ඔහු සදහන් කළේ.

අත්අඩංගුවට ගත් පිරිස අතර නාවික හමුදාවට අයත් සාමාජිකයන් 393 දෙනෙකු සිටිනවා.

සාමාජිකයින් 31 දෙනෙක් ගුවන් හමුදාවට අයත් සෙබලුන් බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

අත්අඩංගුවට ගෙන සිටින පුද්ගලයින්ගෙන් මාස 6කට වැඩි කාලසීමාවක් හමුදා සේවය අතහැර ගිය පුද්ගලයින් සේවය අතහැර ගියා සේ සලකා නිදහස් කරන බවයි ඔහු එහිදී සදහන් කළේ.

 
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මඩු දේව මෑණියන්ගේ ආශිර්වාදය ලබා ගන්න ලක්ෂ හතක ජනතාවක් (ඡායාරූප)
Tuesday, 15 August 2017 - 16:41
මන්නාරම මඩු දේවස්ථානයේ මංගල්ලය අගරදගුරු අතිපූජ්‍ය මැල්කම් රංජිත් කාදිනල් පියතුමා ඇතුළු රදගුරු... Read More
News Image
Hiru News Programme Segments
873 Views
9,713 Views
4,659 Views
1,545 Views
134 Views
4,783 Views
Top