Hirunews Logo
%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80+%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7+%E0%B6%BB%E0%B7%90%E0%B6%AF%E0%B7%93+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
Tuesday, 21 March 2017 - 9:26
බලපත්‍ර නොමැතිව මෙරට රැදී සිටි රුසියානු ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට
14,341

Views
මාතර - වැලිගම - මිරිස්ස ප්‍රදේශයේ විදෙස් ගමන් බලපත්‍ර නොමැතිව ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන ගිය රුසියානු ජාතිකයින් දෙදෙනෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සදහන් කළේ පච්ච කෙටීමේ ව්‍යාපාරයක් ඔවුන් දෙදෙනා විසින් පවත්වාගෙන ගොස් ඇති බවටයි.

සැකකාර රුසියානු ජාතිකයින් දෙදෙනා අද මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
අතරමං වූ අලි පැටව් තිදෙනා
Friday, 20 April 2018 - 10:58
නැගෙනහිර වනජීවී කලාපයේ ස්ථාන තුනක අතරමංව සිටි අලි පැටව් තිදෙනෙකු සොයා ගැනීමට අම්පාර වනජීවී සෞඛ්‍ය... Read More
News Image
News Image
Hiru News Programme Segments
1,580 Views
23,723 Views
2,531 Views
979 Views
321 Views
25,812 Views
Top