Hirunews Logo
%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B7%84%E0%B6%BA%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8+%E0%B7%83%E0%B7%8F%E0%B6%B0%E0%B6%9A+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B7%80%E0%B6%BB+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%9A
Tuesday, 21 March 2017 - 9:45
ජගත් සංවිධානය හයිටි සාම සාධක මෙහෙවර අවසන් කිරීමට සැරසේ
629

Views
කැරිබියානු හයිටි දිවයින් රාජ්‍යයේ සාම සාධක මෙහෙවර මේ වසරේ ඔක්තෝම්බරයේදී අවසන් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් යෝජනා කර තිබෙනවා.

වසර 13ක් තිස්සේ මෙහි ජගත් සංවිධාන සාම සාධක මෙහෙයුම් ක්‍රියාත්මක වූ අතර, දැනට එහි ශ්‍රී ලංකා හමුදා භටයින් ඇතුළු සාම සාධක භටයින් 2370 දෙනෙකු සිටිනවා.

සාම සාධක මෙහෙයුම ඉවත් කර ගත් පසු එහි 295ක පොලිස් බලකායක් පමණක් යෙදවීමටයි ජගත් සංවිධාන මහලේකම්වරයා යෝජනා කර ඇත්තේ.

ඇමරිකා එක්සත් ජනපදය විසින් ජගත් සාම සාධක මෙහෙයුම් සඳහා ලබාදෙන දායකත්වය කපා හැරීම ද මෙලෙස හයිටි සාම සාධක මෙහෙවර අවසන් කිරීමට හේතුවක්.



Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
පෙත්තගම පුරාණ රජමහා විහාර රක්ෂිතයේ මහා පරිමාණයේ දැවජාවාරමක්
Wednesday, 11 October 2017 - 11:23
පුත්තලම,මහකුඹුක්කඩවල ප්‍රදේශයේ පිහිටා ඇති ඵෛතිහාසික මෙන්ම පෞරාණික වැදගත්කමකින් සමන්විත පෙත්තගම... Read More
News Image
Hiru News Programme Segments
11 Views
580 Views
5,413 Views
3,966 Views
76 Views
13,701 Views
Top