Hirunews Logo
%E0%B7%83%E0%B7%9E%E0%B6%AF%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B7%94+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%9A
Tuesday, 21 March 2017 - 10:26
සෞදිය විදේශ ශ්‍රමිකයන් කප්පාදු කිරීමට සැරසේ
193

Shares
23,249

Views
සෞදි අරාබියේ ස්වදේශිකයන්ට වැඩි වශයෙන් රැකියා අවස්ථා ලබාදීමේ අරමුණින් විදේශ ශ්‍රමිකයන් සංඛ්‍යාව සීමා කිරීමට තීරණය කර තිබෙනවා.

දැනට සෞදි අරාබියේ රැකියා වියුක්තිය සියයට 12.1ක් වන අතර එය වසර 2020 වන විට සියයට 9 දක්වා අඩු කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

සෞදි අරාබියේ සේවය කරන විදේශ ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව මිලියන 12කට අධිකයි.

යෝජිත ප්‍රතිපත්තිය යටතේ සේවකයන් 500ත් 2999ත් අතර සංඛ්‍යාවක් සිටින ඉදිකිරීම් සමාගම් ඒවායේ මුල් පෙළ රැකියා සඳහා සියයට 100ක්ම සෞදි ජාතිකයන් බදවා ගත යුතුයි. 
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
දුනු ඊතල, මිනිපෙට්ටි එක්ක අගනුවරට පැමිණි ගෝත්‍රික වැසියෝ
Wednesday, 26 April 2017 - 13:13
බ්‍රසීල ගෝත්‍ර කණ්ඩායමක් පසුගියදා එරට අගනුවරදී උද්ඝෝෂණයක් පැවැත්වුවා.ඔවුන්ගේ පාරම්පරික ඉඩම්... Read More
News Image
Hiru News Programme Segments
368 Views
287 Views
3,371 Views
4,401 Views
11,960 Views
53,593 Views
Top