බත්තරමුල්ලේ බන්ටි දින 5ක් රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර

Wednesday, 22 March 2017 - 18:49

%E0%B6%B6%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%92+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+5%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B6%B3%E0%B7%80%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%BB
සමයං ඇතුළු 7දෙනෙකුට මරු කැඳවූ කළුතර දී බන්ධනාගාර රියකට වෙඩි තැබූ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුවකු වන බත්තරමුල්ලේ බන්ටි නැමැත්තා මේ මස 27 දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය කොළඹ අපරාධ කොට්ඨාශයට අවසර ලබා දී තිබෙනවා.

බන්ටි, අංගොඩ ලොක්කා හා මාකඳුරේ ධනුෂ් නමැති ප්‍රබල පාතාල සාමාජිකයන්ගේ ගෝලයෙකු බව ද සඳහන්.

සැකකරු වෙඩි තැබූ අන්දම ගැන පාපොච්චාරණයක් කර ඇතැයි ද වාර්තා වනවා.

අංගොඩ ලොක්ක ඇතුළු හතරදෙනෙක් බස් රථයට නැග වෙඩි තැබූ බවද සැකකරු පාපොච්චාරණය කර ඇතයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කර සිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories