ව්‍යාජ මුදල් නෝට්ටු ජාවාරමක් හෙළිවෙයි

Wednesday, 22 March 2017 - 20:37

%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%A2+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9D%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
විවිධ වංචනික ක්‍රම මගින් නීති විරෝධීව මුදල් උපයා ගන්නා ජාවාරම්කරුවන් පිළිබදව අප අවස්ථා ගණනාවකදි හිරු සී.අයි.ඒ. හරහා අනාවරණ කළා.

අද සී.අයි.ඒ. හෙළිදරව්ව මුදල් යොදා ගනිමින් සිදු කරන මුදල් ජාවාරමක් පිළිබඳවයි.  

මෙරට වලංගු මුදලින් රුපියල් ලක්ෂ 5 ක් ලබාදුන් විට රුපියල් ලක්ෂ 25 ක ව්‍යාජ මුදල් නෝට්ටු ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීම මෙම ජාවාරමේ ස්වරූපයයි.  

2013 වසරේදී කුරුණෑගල ප්‍ර දේශය හරහා මුල්වරට ක්‍රියාත්මක වූ ව්‍යාජ මුදල් වංචාව හිරු සී.අයි.ඒ. හරහා අප හෙළිකර ජාවාරම්කරුවන් නීතියේ රැහැනට හසුකර දුන්නා.

කෙසේ වෙතත්, අපට යළි තොරතුරු ලැබුණේ එම වංචාව නැවතවරක් වාරියපොල ප්‍රදේශය ආශ්‍රිතව ක්‍රියාත්මක වන බවටයි.

ඒ අනුව එම ජාවාරමේ සුල මුල සොයා හිරු සී.අයි.ඒ. යළිත් වාරියපොල ප්‍රදේශයට පැමිණියා.

වාරියපොල බස් නැවතුම්පොළ ආශ්‍රිව වැඩි වශයෙන් ගැවසෙන මෙම වංචාකරු සිය ගමන්වාරය පැමිණෙන තෙක් රදවා තිබෙන බස් රථවලදී මෙම ජාවාරමට මුල පුරන්නේ මෙලෙසින්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories