රොබෝ තාක්ෂණයේ දියුණුවත් සමඟ නිර්මාණය වූ රොබෝ ලිංගික සහකාරිය

Thursday, 23 March 2017 - 13:03

%E0%B6%BB%E0%B7%9C%E0%B6%B6%E0%B7%9D+%E0%B6%AD%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%AB%E0%B6%BA+%E0%B7%80%E0%B7%96+%E0%B6%BB%E0%B7%9C%E0%B6%B6%E0%B7%9D+%E0%B6%BD%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B7%84%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA
ස්පාඤ්ඤයේ, බසිලෝනාහි  පරිගණක ඉංජිනේරුවරයෙකු විසින් කෘත්‍රිම බුද්ධියෙන් හෙබි රොබෝ ලිංගික සහකාරියක් නිර්මාණය කිරීමට සමත්ව තිබෙනවා.

‘Silicon Samantha’ ලෙස නම් කර ඇති මෙම රොබෝවේ සිරුර පුරාම ස්පර්ෂ සංවේදක සවිකර ඇති බව සදහන්.

කෘත්‍රිම බුද්ධියකින් යුක්තව නිර්මාණය කර ඇති මෙම රොබෝවට කතා කිරීමට හැකියාවද පවතින බවයි වාර්තා වන්නේ.

මෙම රෝබෝවේ නිර්මාණය කර ඇති දෙතොල්, පියයුරු හා යෝනි ප්‍රදේශයේ ඇති සංවේදක නිසා ඇය ලිංගික ක්‍රියාවන්ට ඉතා තාත්විකය ප්‍රතිචාර දක්වන බවයි  එහි නිර්මාණකරු පවසන්නේ.

Sergi Santos නම් ඉංජිනේරුවරයාගේ මෙම නිර්මාණය අනාගතයේදී රොබෝ තාක්ෂණයේ සේම මානව ප්‍රජාව තුලත් වෙනසක් ඇති කරනු ඇතයි බොහෝ දෙනෙක් මත පල කරනවා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories