අධිවේගී මාර්ගයේ රිය අනතුරකින් කාන්තාවක් මරුට

Thursday, 23 March 2017 - 17:07

%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B7%93+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
දක්ෂිණ අධිවේගී මාර්ගයේ මිල්ලෙනිය ප්‍රදේශයේදී අද දහවල් සිදුවූ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

පොලිසිය සදහන් කළේ අධිවේගී මාර්ගයේ ගාල්ල දෙසට ගමන් ගත් මෝටර් රථයක් සහ ලොරි රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මෝටර් රථයේ ගමන් කළ කාන්තාව වන අතර එහි සිටි කුඩා දරුවෙකු ඇතුළු තවත් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories