කණ්ඩායමේ පසුබෑමක් ගැන නායක මැතිව්ස් පැහැදිලි කරයි

Thursday, 23 March 2017 - 19:42

%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94%E0%B6%B6%E0%B7%91%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BD%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
පසුගිය මාස කිහිපය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම යම් පසුබෑමකට ලක්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ ලබන ජුනි මාසයේදි පැවත්වෙන චැම්පියන්ස් කුසලාන එක්දින තරගාවලියේ ජයග්‍රාහකයන්ට පිරිනමන ශුරතා කුසලානය මෙරටට රැගෙන ආ අවස්ථාවට කොළඹදී අද (23) එක්වෙමින්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories