කොළඹ 7 ටොරින්ටන් මාවත ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් ගිනිගෙන තිබෙනවා.
අද පස්වරුවේ නවතා තිබු මෙම බස් රථය හදිසියේ ගිනි ගැනීමට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේවෙතත් ගින්නට හේතුවක් මෙතෙක් අනාවරණ වී නැහැ.

Follow US
Most Viewed Stories