ඩී.එස් - මහානාම රන් සටන අද ඇරඹේ

Friday, 24 March 2017 - 7:32

%E0%B6%A9%E0%B7%93.%E0%B6%91%E0%B7%83%E0%B7%8A+-+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8+%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%A7%E0%B6%B1+%E0%B6%85%E0%B6%AF+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
කොළඹ ඩී.එස්. සේනානායක සහ මහානාම විදුහල අතර පැවැත්වෙන රන් සටන මහා ක්‍රිකට් තරඟය අද (24) කොළඹ පී.සරා  ඕවල් ක්‍රීඩාංගනයේදී ආරම්භ වනවා.

මහා ක්‍රිකට් තරඟය මෙවර සංවිධානය කෙරෙන්නේ 11 වන වරටයි.

ටොරින් පිටිගලගේ නායකත්වයෙන් මහා ක්‍රිකට් තරඟයට පිවිසෙන ඩී.එස්. සේනානායක විදුහල් කණ්ඩායමේ පුහුණුකරු ලෙස ඩිලාන් රාමනායක කටයුතු කරනවා.

කොළඹ මහානාම විද්‍යාල ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරන්නේ මලිදු මදුරංග. එම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ කැලූම් ගංගොඩවිලයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories