සමලිංගික විවාහ ගැන තීරණාත්මක තීන්දුවකට තායිවානය සැරසේ

Saturday, 25 March 2017 - 9:42

%E0%B7%83%E0%B6%B8%E0%B6%BD%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%84+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A+%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%8F%E0%B6%BA%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%9A
සමලිංගික විවාහ නීතිගත කිරීම සම්බන්ධව තීරණාත්මක තීන්දුවක් ගැනීමට තායිවානය සූදානම් වනවා.

සමලිංගික විවාහ නීතිගත කරන්නැයි ඉල්ලා ගොනු කරන ලද පෙත්සමක තීන්දුව තායිවාන ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශයට පත් කරනු ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්න.

මෙම පෙත්සම සලකා බැලීම සඳහා 14 දෙනෙකුගෙන් යුත් විශේෂ ජූරි සභාවක්ද පත්කර ඇති බව සදහන්.

සමලිංගික විවාහ නීතිගත කිරීමට තීරණයක් ගතහොත් එවැනි තීරණයක් ගන්නා ආසියාවේ පළමු රට බවට තායිවානය පත්වනු ඇති.  





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories