ඇමරිකාවේ රාත්‍රී සමාජශාලාවක වෙඩි තැබීමකින් අයෙක් මරුට - 15කට තුවාල

Sunday, 26 March 2017 - 16:55

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B7%81%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+-+15%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD
ඇමරිකාවේ ඔහායෝ ප්‍රාන්තයේ රාත්‍රී සමාජශාලාවක සිදුවූ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙකු මිය ගොස් තවත් 15 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

විදෙස් වාර්තා සදහන් කළේ ගිනි අවි සමඟ පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකුත් භාරගෙන නැහැ.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories