පාසල් සිසුන්ගේ විනය පිළිබඳ ජනපති කථා කරයි

Monday, 27 March 2017 - 13:03

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B6%AE%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
පාසල් දරුවන්ගේ විනය සම්බන්ධයෙන් රටේ සියලු පුරවැසියන් අවධානය යොමු කළ යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කළා.

රත්නපුර ෆර්ගසන් උසස් බාලිකා විද්‍යාලයේ සියවස් සැමරුමට අද එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ.

මිහින්තලේ පාසලක පැවති සාදයක් අතරතුර සිසුන් පිරිසක් මත්පැන් පානය කිරීම නිසා වෙරිවීමේ සිද්ධිය සහ කොළඹ මහානාම විදුහලේ සිසුන් පිරිසක් බොරැල්ල යසෝදරා බාලිකා විදුහලට කඩාපැනීමේ සිද්ධිය පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී අදහස් පළ කිරීම විශේෂත්වයක්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories