ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය හා සභාපතිත්වය වර්තමාන ජනාධිපතිවරයාට පැවරීම පක්ෂ ව්‍යවස්ථාවට පටහැනි බවට චෝදනා කරමින් එකල පක්ෂ ලේකම් අමාත්‍ය අනුර යාපාට එරෙහි නඩුව ලබන මැයි මස 03 වන දා යළි කැඳවීමට කොළඹ අලුත්කඩේ අංක 01 මහේස්ත්‍රාත් අධිකරණය අද(27) තීරණය කළා.
ඒ, ඉදිරිපත් කර ඇති වග උත්තරකරුවන්ගේ විරෝධතා සලකා බලන්නේ ද නැද්ද යන්න තීන්දු කිරීමටයි.
මෙම නඩුව පවරා ඇත්තේ බොරලැස්ගමුව නගර සභාවේ හිටපු සභාපති අරුණ ප්‍රියශාන්ත හා අසංක ශ්‍රීනාත් විසින්.
ඒ, ඉදිරිපත් කර ඇති වග උත්තරකරුවන්ගේ විරෝධතා සලකා බලන්නේ ද නැද්ද යන්න තීන්දු කිරීමටයි.
මෙම නඩුව පවරා ඇත්තේ බොරලැස්ගමුව නගර සභාවේ හිටපු සභාපති අරුණ ප්‍රියශාන්ත හා අසංක ශ්‍රීනාත් විසින්.
Follow US
Most Viewed Stories