හිටපු ජනපති, මැතිවරණ ව්‍යාපාරයට ශ්‍රී ලංගම බස් යොදා ගැනීම පිළිබද නඩුව විරෝධතා ගොනු කිරීමට කල් තබයි

Tuesday, 28 March 2017 - 13:30

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%2C+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B6%B8+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BA%E0%B7%9C%E0%B6%AF%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%AF+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9C%E0%B7%9C%E0%B6%B1%E0%B7%94+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AD%E0%B6%B6%E0%B6%BA%E0%B7%92
පසුගිය ජනාධිපතිවරණ සමයේ ඡන්ද ව්‍යාපාර කටයුතු සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයෙන් ලබාගත් බස් රථ සඳහා ගෙවිය යුතු රුපියල් මිලියන 142ක් නොගෙවීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු 07 දෙනෙකුට එරෙහිව පවරා තිබූ නඩුව අද කැදවනු ලැබුවා.

ඒ, කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න හමුවේදියි.

මෙහිදී මෙම නඩුවේ වගඋත්තරකරුවන් විරෝධතා ගොනු කිරීම සඳහා  මැයි මස 23 වනදා දක්වා කල් තබනු ලැබුවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories