නැවතුමෙන් පිට බස් නැවැත්වූ රියදුරන්ට දඩ

Tuesday, 28 March 2017 - 16:59

%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%AF%E0%B6%A9
පදිකයින්ට සහ රථවාහනවලට අවහිර වන පරිදි බස් නැවතුමෙන් පරිබාහිරව නවතා මගින් නංවා ගැනීම සහ මාර්ග අවහිර කිරීමේ චෝදනාවලට වරදකරුවන් වූ පෞද්ගලික බස් රථ රියදුරන් පස්දෙනෙකුට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය අද දඩ නියම කළා.

ගම්පහ - කිරිඳිවැල, සහ ගම්පහ - නිට්ටඹුව මාර්ගවල ධාවනය කළ පෞද්ගලික බස් රථ රියදුරන් පිරිසකට මෙලෙස දඩ නියම කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories